හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 41 වැනි නවම් මහා පෙරහර | දිනමිණ

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 41 වැනි නවම් මහා පෙරහර

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 41 වැනි නවම් මහා පෙරහර ඊයේ (19) රාත්‍රී වීදි සංචාරය කරන ලද අතර මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ තායිරාජා හස්තිරාජයාගේ පිටෙහි සකස්කරන ලද රන්සිවිගෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සධාතුක කරඬුව තැන්පත් කළ අයුරු. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මෙහි වෙයි. ඡායාරූපය - සුදත් මලවීර

නව අදහස දක්වන්න