ගිණුම් කාරක සභා වාර්තාව සභාගත කෙරේ | දිනමිණ

ගිණුම් කාරක සභා වාර්තාව සභාගත කෙරේ

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදීයි.

 

නව අදහස දක්වන්න