සමන්තුරෙන් ආයුධ තොගයක් සොයා ගැනේ | දිනමිණ

සමන්තුරෙන් ආයුධ තොගයක් සොයා ගැනේ

සමන්තුරේ මල්ආර දෙක ප්‍රදේශයෙන් ජෙලට්නයිට් කූරු 200ක් ඇතුළු ආයුධ කිහිපයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

ඒ යුද හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදු කල මෙහෙයුමකින් අනතුරුවයි.

සොයාගත් ආයුධ අතර ටී 56 මැගසින් තුනක්, ෂොට් ගන් වර්ගයේ පතුරම් 7ක්, ඩෙටනේටර්, වයර් මීටර් 40ක් පිස්තෝල දෙකක් හා ටී 56 හිස් මැගසින් කිහිපයක් හමු වී ඇත.

නව අදහස දක්වන්න