පාස්කු ප්‍රහාරයෙන් හානියට පත් දේවස්ථාන ප්‍රතිසංස්කරණය ඇරඹෙයි | දිනමිණ

පාස්කු ප්‍රහාරයෙන් හානියට පත් දේවස්ථාන ප්‍රතිසංස්කරණය ඇරඹෙයි

පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා හානියට පත් වූ දේවස්ථාන ප්‍රතිසංවර්ධනය කිරීමේ කටයුතු නිවාස ඉදිකිරිම් සහ සංසකෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරයි.

කොච්චිකඩේ දේවස්ථානයේ ප්‍රතිසංවර්ධන කටයුතු ශ්‍රි ලංකා නාවික හමුදාව හා රාජ්‍ය ඉජිනේරු සංස්ථාවේ සහයෝගය මත දැනටමත් ආරම්භ වී ඇත.

එමෙන්ම මීගමුව කටුවාපිටිය දේවාස්ථානයේ ප්‍රතිසංවර්ධන කටයුතු ශ්‍රි ලංකා යුධ හමුදාව සහ ශ්‍රි ලංකා ඉංජිනේරු සංස්ථාව එක් වී අද (03) ආරම්භ වෙයි.

නව අදහස දක්වන්න