උතුරේ වැසියන්ට හමුදාවෙන් ආරක්ෂාව | දිනමිණ

උතුරේ වැසියන්ට හමුදාවෙන් ආරක්ෂාව

මේ දිනවල උතුරේ සාමාන්‍ය වැසියන්ට ආරක්ෂක අංශ සාමාජිකයන් නැතුවම බැරි පිරිසක් වී සිටිති.

උතුරේ සාමාන්‍ය දෙමළ වැසියන් හා ආරක්ෂක අංශ සාමාජිකයන් අතර මේ කාලයේ දී දැඩි සමීප සම්බන්ධ කමක් හා හිතවත්කමක් ගොඩ නැ‍ඟී තිබේ.

යාපනයේ මනිපායි ප්‍රදේශයේ මුර සංචාරයක යෙදී සිටි යුද හමුදා සාමාජිකයෙකුගේ පා පැදියට දෙමළ තරුණයකු හුළං ගසමින් ආගිය තොරතුරු විමසමින් සිටි අවස්ථාවකි මේ.

උතුරු පළාත් විශේෂ

නව අදහස දක්වන්න