ජනාධිපති නීතීඥවරුන් 22ක් දිවුරුම් දෙයි | දිනමිණ

ජනාධිපති නීතීඥවරුන් 22ක් දිවුරුම් දෙයි

ජනාධිපති නීතීඥවරුන් 22දෙදෙනෙකු අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබීය.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේදීයි.

මෙම අවස්ථාවට ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, කොළඹ මහාධිකරණය හා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන් ද එක්ව සිටියහ.

නව අදහස දක්වන්න