මෙරට වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් | දිනමිණ

මෙරට වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කාර්යාලය ඇතුළු .com සහ .lk යන වෙබ් අඩවි 10 කට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. 

මෙම තත්ත්වය පාලනය කිරීමට කටුයුතු කරමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිකාර සංසදය පවසයි.

නව අදහස දක්වන්න