Thursday, ජූලි 18, 2019 - 16:21
(ක්‍රිසන්ති විතාරණ)
ලන්ඩනයේ පැවැති "ලයන් කිං" සිනමා පටයේ මංගල දර්ශනය නැරඹීම සඳහා හැරී- මේගන් යුවල ද සහභාගි වූ අතර එහි දී මේගන් පළමු වරට සුප්‍රක බියොන්සෙ සමග සුහද පිළිසඳරක නිරත වූවාය.
හැරී ද මෙම පිරිස අතර ඉතා සැහැල්ලුවෙන් හා ප්‍රීතියෙන් ගත කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.
නව අදහස දක්වන්න