බිහිසුණු රාත්‍රියක අත්දැකීම් ලබා දෙන විනෝද උයන | දිනමිණ

බිහිසුණු රාත්‍රියක අත්දැකීම් ලබා දෙන විනෝද උයන

 
(ක්‍රිසන්ති විතාරණ)
 
නරඹන්නට බිහිසුණු රාත්‍රියක අත්දැකීම් ලබාදෙමින් යුනිවර්සල් ස්ටුඩියෝස් හොලිවුඩ් විනෝද උයන නරඹන්නන්ට විවර කෙරේ.
 
හොලිවුඩ් හි වාර්ෂිකව " හැලොවීන් හොරර් නයිට්ස්"  සංවිධාන කරනු ලබන අතර ත්‍රාසජනක චිත්‍රපට හෝ රූපවාහිනී වැඩසටහන් තේමා කරගෙන ඒ ඔස්සේ බියමුසු අත්දැකීමක් නරඹන්නන්ට ලබා දීමට කටයුතු කරයි. 
 
විනෝද උයන විවෘත කිරීමේ අවස්ථාවට ජනප්‍රිය හොලිවුඩ් තරු රැසක් සහභාගී වූහ. මේ  වන විටත් විශාල පිරිසක් එය නැරඹීමට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

නව අදහස දක්වන්න