අද සවස ගිගුරුම් සහිත වැසි | දිනමිණ

අද සවස ගිගුරුම් සහිත වැසි

බස්නාහිර පළාතේ සහ ගාල්ල, පුත්තලම මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනය කරයි. 
 
සෙසු ප‍්‍රදේශවල තැනින් තැන පස්වරු 01.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
 
උතුරු, උතුරු මැද, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව යන පළාත්වල උදෑසන කාලයේ ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව ද සදහන් වේ. 

නව අදහස දක්වන්න