ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 50% ඉක්මවයි | දිනමිණ

ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 50% ඉක්මවයි

2019 ජනාධිපතිවරණයේ අද(16) සවස 02.00වන විට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 50% ඉක්මවා තිබේ.
 
මහනුවර70%,මාතලේ70%,කෑගල්ල55,ගාල්ල67%,හම්බන්තොට70%,ත්‍රිකුණාමලය55%,කුරුණෑගල60%,වව්නියාව60%,ගාල්ල67%,යාපනය55%,මන්නාරම56.7%,මුලතිව්55.3%,ත්‍රිකුණාමලය65%,මඩකලපුව54.7%,මාතර65%, බදුල්ල 70% ලෙස වාර්තාවේ.

නව අදහස දක්වන්න