අබලන් පාරට පිළියම් යොදමුද? | දිනමිණ

අබලන් පාරට පිළියම් යොදමුද?

නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා ගල්උඩුපිට හැලුම් මහර අබලන් වී ඇති අයුරු. වැසි දිනට ‍මඩ වගුරක් වන මෙම මාර්ගය වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ අවධානය යොමු කර කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ඉල්ලා සිටී. සටහන සහ ඡායාරූපය හැඳල විශේෂ ජූලියන් කෝරාළ

 

නව අදහස දක්වන්න