රුක්මණි දේවියගේ 97 ජන්ම දිනය | දිනමිණ

රුක්මණි දේවියගේ 97 ජන්ම දිනය

අසහාය ගායිකාව සහ සිනමා නිළි අග රැජිනිය රුක්මණි දේවියගේ 97 වන ජන්ම දිනය වෙනුවෙන් රුක්මණි දේවි අනුස්මරණ සංගමය සංවිධානය කරන ලද Òරුක්මණි දේවි සමරු ගීÓ ප්‍රසංගය පසුගියදා සමස්ත ලංකා බෞද්ධ කාන්තා සමිති සම්මේලන ශාලාවේදී පවත්වන ලදී. සංගමයේ වැඩබලන සභාපති මංගලා පෙරේරා සහ ඩබ්ලිව්. බී. ජයරත්න ගීයක් ගායනා කරමින්.

 

නව අදහස දක්වන්න