තිස්ස නාගොඩවිතාන අභාවප්‍රාප්ත වෙයි | දිනමිණ

තිස්ස නාගොඩවිතාන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතා අද(25) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්තවී තිබේ.
 
මිය යන විට ඒ මහතා 78වැනි වියෙහි පසුවිය. 
 
මෙරට සිනමා ක්ෂේත්‍රය තුළ ඔහු කැපී පෙනෙන චරිතයක් වන්නේ ශ්‍රී ලාංකේය සිනමාවේ චිත්‍රපට රැසක් සංරක්‍ෂණය කිරීම හේතුවෙනි. 

නව අදහස දක්වන්න