රංගන ශිල්පී ශ්‍රී ලාල් අබේකෝන් දිවියෙන් සමුගනී | දිනමිණ

රංගන ශිල්පී ශ්‍රී ලාල් අබේකෝන් දිවියෙන් සමුගනී

ස්වාධීන රූපවාහිනියේ කෝපි කඩේ ටෙලි කතාංගනයේ අප්පුගේ චරිතය රඟපෑ තිස්ස ශ්‍රී ලාල් අබේකෝන් මහතා 66 මීරිගම මූලික රෝහලේ දී ඊයේ (16) අභාවප්‍රාප්ත විය .

අබේපුස්ස බෝතලේ පහළගම මාදෙනිය වත්ත පදිංචිව සිටි මිය ගිය ශ්‍රීලාල් මහතා දෙදරු පියෙකි .

අවසන් කටයුතු බො‍තලේ පහළගමදී අද (17) සිදු කිරිමට නියමිත ය.

නව අදහස දක්වන්න