‘ගොවිබිමට අලුත් වසන්තයක්’ සමාරම්භක උලෙළ දා | දිනමිණ

‘ගොවිබිමට අලුත් වසන්තයක්’ සමාරම්භක උලෙළ දා

අසේල කුරුළුවංශ

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් දේශීය කෘෂි නිෂ්පාදන ආර්ථියක් වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ගෙවතු ලක්ෂයක් අලුතින් බිහි කිරීමේ වැඩසටහනක් ගොවිබිමට අලුත් වසන්තයක් නමින් නීතීඥ වසන්ත යාපා බණ්ඩාර මහතා ආරම්භ කර තිබේ. එහි සමාරම්භය සනිටුහන් කරමින් ඒ මහතා බීජ කට්ටලයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාට පිළිගැන්වූ අයුරු.

නව අදහස දක්වන්න