කොළඹ පොත් ප්‍රදර්ශනය 18 දා සිට | දිනමිණ

කොළඹ පොත් ප්‍රදර්ශනය 18 දා සිට

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 22 වැනි වරටත් සංවිධාන කරන කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එළැඹෙන 18 දා ආරම්භ වේ. එම ප්‍රදර්ශනය 27 වැනි දා දක්වා පැවැත්වේ.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පොත් ප්‍රදර්ශනය සංවිධාන කර ඇත.

නව අදහස දක්වන්න