‘චීස්’ කෙටි නාට්‍ය උලෙළ | දිනමිණ

‘චීස්’ කෙටි නාට්‍ය උලෙළ

චීස් කෙටි නාට්‍ය උලෙළ මේ මස 16 දින ටවර් රඟහලේදී පැවැත්වේ. මෙහිදී චීස්, ලෝකා, ඔයාගේ කතාව නාට්‍ය ත්‍රිත්වය වේදිකා ගතවේ. ඒ සමඟම පාසල් සිසුන් සඳහා සහභාගි විය හැකි අංගරචනය පිළිබඳ වැඩසටහනක් ද පැවැත්වේ. ප්‍රවීන රංග ශිල්පීන් සමඟ නාට්‍ය හා රංගකලා උපාධිධාරී ගුරුවරු පමණක් චීස් කෙටි නාට්‍ය උලෙළ සඳහා සහභාගි වෙති.

නව අදහස දක්වන්න