ජනපති පාර්ලිමේන්තුවට | දිනමිණ

ජනපති පාර්ලිමේන්තුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පාර්ලිමේන්තුවට පැමිණ ඇත
 
පාර්ලිමේන්තුවේ තුළ මේ වනවිට කොවිඩ් -19 මර්දනය සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන අතර ඒ අතරතුර ජනාධිපතිවරයා සභා ගර්භය වෙත පැමිණ ඇත.
 
කොවිඩ්ප19 මර්දන විවාදයේ දෙවන දිනය අදයි. 
 

නව අදහස දක්වන්න