කොවිඩ් ආසාදිතයන් 131 කට පූර්ණ සුවය | දිනමිණ

කොවිඩ් ආසාදිතයන් 131 කට පූර්ණ සුවය

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 131 දෙනෙකු අද (19) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කරයි
 
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 568,637ක් දක්වා ඉහළගොස් ඇත.

නව අදහස දක්වන්න