දූෂණ විරෝධී පනත් කෙටුම්පත සකස් කිරීමට අනුමැතිය | දිනමිණ

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සකස් කිරීමට අනුමැතිය

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 
 
ඒ අනුව දූෂණ විරෝධී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ,ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න