IPL කඩුළු සටහනේ මතීෂ ඉදිරියට | දිනමිණ

IPL කඩුළු සටහනේ මතීෂ ඉදිරියට

මෙවර IPL ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර 11 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මතීෂ පතිරණ සමත්ව තිබෙයි
 
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 8කට සහභාගී වී ඇති මතීෂ  කඩුලු සංඛ්‍යාව 13ක් ලබා ගෙන තිබෙයි.
 
 ඊයේ (10) පැවති දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරගයේදී කඩුලු 3ක් බිඳහෙළීමත් ඔහු සමත් වී තිබෙයි. 
 

නව අදහස දක්වන්න