කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන්ට ලැබුණු තීන්දුව | දිනමිණ

කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන්ට ලැබුණු තීන්දුව

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක උඩු මහලින් වැටී පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනා ලබන මස 09වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
 
එසේම සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයාවද ලබන මස 09වැනිදා දක්වා රිමාන්ඩ් කර ඇත.
 
කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත එම සැකකරුවන් අද (26) යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ. 

නව අදහස දක්වන්න