Home » සුබ අලුත් අවුරුද්දක් වේවා !

සුබ අලුත් අවුරුද්දක් වේවා !

by sachintha
April 12, 2024 6:31 am 0 comment

වෑහෙන විටදි මී අඹ රස ගම්මැද්දේ

කොවුලෝ ගී ගයති තාලෙට මහ බැද්දේ

සතුටු සිනා රැව් දෙන විට ගේ මැද්දේ

රටටම කිරි ඉතිරේවි මේ නව අවුරුද්දේ

සිතුවම – ශ්‍රීකාන්ත – රත්නසිරි පතිරණ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT