Home » චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිත පිරිසක් බියගම සජබ පක්ෂ කාර්යාලයේදී සාකච්ඡාවක

චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිත පිරිසක් බියගම සජබ පක්ෂ කාර්යාලයේදී සාකච්ඡාවක

by mahesh
April 25, 2024 1:00 am 0 comment

චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු උප අමාත්‍යාංශයේ නියෝජිත පිරිසක් සමගි ජනබලවේගයේ බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ජෝර්ජ් පෙරේරා මහතාගේ බියගම පිහිටි පක්ෂ කාර්යාලයේදී පසුගිය 23 වැනිදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ විදේශ කටයුතු සම්බන්ධීකරණ ලේකම් සහන් කිරින්දගේ මහතාගේ මගපෙන්වීම මත මෙම සාකච්ඡාව පැවැත්වීමට අවස්ථාව සැලසී ඇති අතර එහිදී පක්ෂයේ අනාගත වැඩපිළිවෙළ සහ ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳව සාකච්ඡා කළ බව බියගම ආසන සංවිධායක යූ. ජෝර්ජ් පෙරේරා මහතා පැවසීය.

කැලණිය - කේ.එස්. හැන්නදි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT