Friday, May 10, 2024
Home » හිටපු ජනපති මෛත්‍රීගෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනපති මෛත්‍රීගෙන් විශේෂ නිවේදනයක්

by chanaka
April 27, 2024 9:22 pm 0 comment

තමාට දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිඳු රටකට පදිංචියට යාමට අවශ්‍යතාවක් නොමැති බව සදහන් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා දකුණු කොරියාවේ පදිංචියට යන බවට අසත්‍ය ප්‍රකාශයන් විවිධ ජනමාධ්‍යයන් හරහා විශාල ප්‍රචාරයක් මේ දිනවල සිදු කෙරෙන බව එහි දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT