අධිවේගය භාවිත කරන්නන් ප්‍රවේශමෙන් | දිනමිණ

අධිවේගය භාවිත කරන්නන් ප්‍රවේශමෙන්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට පැයට කිලෝමීටර් 60 - 80ක වේගයක් දක්වා අඩුකර ධාවනය පවත්වා ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලීමක් කරයි.

එමෙන්ම වාහන අතර මීටර් 50ක පරතරයක් ද පවත්වා ගත යුතු බව ද පවසයි.

ඉදිරිපස ලාම්පු දල්වා වාහන ධාවනය කරන ලෙස ද ඔවුන් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නව අදහස දක්වන්න