70 වන ජාතික නිදහස් දින ස්මරණය | දිනමිණ

70 වන ජාතික නිදහස් දින ස්මරණය

ජාතියක් හෝ ස්වෛරී-නොවන රටක් විසින් ජාතික තත්ත්වය  හිමිකරගැනීම සැමරීම සඳහා විශේෂිත ලෙසින් නම් කෙරුණු දිනයක් ජාතික නිදහස්  දිනය වෙයි.

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ලෙස ලිපාස්/ජොෂුවා ලුවී නීතියට අනුකූලව 1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් ලැබූ රටේ අභ්‍යන්තර දේශපාලන ස්වාධීනත්වය සැමරීමට හැකි අතර එය සිදුකරනු ලබන්නේ පෙබරවාරි 04වනදාය ය.

ජාතික කොඩි එසවීමේ උත්සව, නැටුම්, පෙළපාළි හා විවිධ ක්‍රියාකාරකම් මගින් එය රට පුරා සමරනු ලැබේ.

බොහෝවිට ප්‍රධාන සැමරුම් උත්සවය කොළඹ දී පැවැත්වෙන අතර එහි දී ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමත්, නිදහස් දින කතාව පැවැත්වීමත්, සිදු කෙරෙයි.

නිදහස් දිනය යනු, ජාතික නිදහස් රාජ්‍යත්වය සලසා ගැනීමේ සංවත්සරය සැමරෙන වාර්ෂික සිදුවීමක් වන අතර, සාමාන්‍යයෙන් එය, වෙනත් ජාතියක හෝ රාජ්‍යයක හෝ කණ්ඩායමක් හෝ කොටසක් හෝ වී සිටීමෙන් වියුක්ත වීමයි.

මේ 70 වන ජාතික නිදහස් දිනය වෙනුවෙනි.

නව අදහස දක්වන්න