කල් ඉකුත් වූ ලින්නා රේගුවේ හිරවේ | දිනමිණ

කල් ඉකුත් වූ ලින්නා රේගුවේ හිරවේ

නෝර්වේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කළ කල් ඉකුත් වූ ලින්නා මසුන් කිලෝ 18,480ක තොගයක් ද අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ රේගු මධ්‍යම විමර්ශන අංශය මගින් ඔරුගොඩවත්ත රේගු අංගනයේ දීය.

මට්ටක්කුලියේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු විසින් මෙම මාළු තොගය ගෙන්වා ඇති බව වාර්තාවේ.

මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු තොගයේ ප්‍රකාශිත වටිනාකම රුපියල් ලක්ෂ 13ක් පමණ වෙතැයි රේගුව පවසයි.

මේ පිළිබඳව එම ව්‍යාපාරිකයාගෙන් හා වාප්පු ලිපිකරුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

අදහස් 3ක් ඇත

monawa welada manda,, maluwoth reguwe hirawela! maluwo hina wenawa athi ,,, nikanma lankawata enna wecchha ekata!

jak szybko zdobyć fanów na fb Ten blog od dzis jest w moich top3 codziennych lektur https://www.youtube.com/watch?v=J7tae8lSn9I więcej followersów na instagramie

jak szybko zdobyć fanów na fb Ten blog od dzis jest w moich top3 codziennych lektur https://www.youtube.com/watch?v=J7tae8lSn9I więcej followersów na instagramie

නව අදහස දක්වන්න