නව මාණ්ඩලික හමුදා ප‍්‍රධානී තනතුර කෝලිත ගුණතිලකට | දිනමිණ

නව මාණ්ඩලික හමුදා ප‍්‍රධානී තනතුර කෝලිත ගුණතිලකට

අසංක බණ්ඩාර
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝළිත ගුණතිලක නව ආරක්‍ෂක මාණ්ඩලික හමුදා ප‍්‍රධානී ධුරයට පත්කර තිබේ.
 
ඒ අනුව එයාර් මාර්ෂල් කෝළිත ගුණතිලක ලබන 16 වනදා සිට සිය ධුරයේ වැඩ බාරගනු ඇති.
 
එයාර් මාර්ෂල් කෝලිත අරවින්ද ගුණතිලක මහතා 14 වෙනි ගුවන් හමුදාපති ලෙස 2014 පෙබරවාරි මස 28 වන දින සිය රාජකාරී කටයුතු බාරගෙන තිබේ.
 
එයාර් මාර්ෂල් කෝලිත අරවින්ද ගුණතිලක ශාන්ත තෝමස් බණ්ඩාරවෙල සහ කොළඔ රාඡකීය විද්‍යාලවල දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.
 
 
 

අදහස් 1ක් ඇත

kolitha honda kollek

නව අදහස දක්වන්න