Thursday, අප්‍රේල් 20, 2017 - 12:00
දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව නැවත දැනුම් දෙනතුරු වැට් හා ජාතිය ගොඩනැගීමේ බදු අයකිරීම තවදුරටත් සිදුකරනු ලබන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක සඳහන් කර සිටියි.
ඒ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුවයි.
2017 අයවැය යෝජනා අනුව සංශෝධනය කරන ලද බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් කොමරිසාරි ජනරාල්වරිය මෙසේ දක්වා ඇත.
අදාළ නිවේදනය පහත පරිදිය -
නව අදහස දක්වන්න