වයිකෝ මලයාසියාවේ රඳවාගනියි | දිනමිණ

වයිකෝ මලයාසියාවේ රඳවාගනියි

තමිල්නාඩු එම්.ඩී.එම්.කේ පක්ෂ නායක වයිකෝ මලයාසියාවේ ක්වාලාලම්පුර් ගුවන් තොටුපලේදී රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබේ.

ඒ ගුවන් තොටුපල ආරක්ෂක අංශ විසින්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තහනමට ලක්ව ඇති ත්‍රස්ත සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ පැවැති සබඳතා පිළීබඳව මෙහිදී ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බවයි.

ඒ අනුව වයිකෝ පැය කිහිපයක් මලයාසියානු ආරක්ෂක අංශ නිළධාරින්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක් ඇති බව සඳහන් වෙයි.

අදහස් 1ක් ඇත

He is the PERSON created all the problems among sinhelese people & LTTE people. I am telling their are very very good TAMILS among TAMIL NATION. Today I am 67 years in age. Still we have relation ship among our TAMIL BATCH MATES IN THE University.

නව අදහස දක්වන්න