අභාවයන් | දිනමිණ

අභාවයන්

ඩබ්. ඒ. සුමනදාස උපාසක මහතා - ඒ. එම්. දයාවතී මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද,​ ඩබ්. ඒ. යූ. ටී. ජයවීර (ලේක්හවුස්),​ චමින්ද කුමාර,​ ප්‍රියන්ත කුමාර,​ සනත් වර්ණකුල යන අයගේ ආදරණීය පියාණන් වූද,​ දිල්රුක්ෂි ප්‍රදීපිකා කුමාරි (ලේක්හවුස්) යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූ ඩබ්. ඒ. සුමනාදාස උපාසක මහතා අවුරුදු 72 ක් ආයු විඳ,​ අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2018.07.12 වන දින පස්වරු 4.00 ට කුරුණෑගල ආදාහනාගාරයේදී සිදුකරන බව කනගාටුවෙන් දැනුම් දෙමි. පහළ කඩදුන්න,​ ලෝකාහෙට්ටිය.076842

 

නව අදහස දක්වන්න