පළාත් කිහිපයකට අද සිට වැසි | දිනමිණ

පළාත් කිහිපයකට අද සිට වැසි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට අද සිට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

මීගමුව සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තොට සහ පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේනතුව වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

නව අදහස දක්වන්න