ලුතිනන් කර්නල් එරන්ද පීරිස් රිමාන්ඩ් | දිනමිණ

ලුතිනන් කර්නල් එරන්ද පීරිස් රිමාන්ඩ්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා ලුතිනන් කර්නල් එරන්ද පීරිස් ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරු අද හෝමගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

නව අදහස දක්වන්න