අභාවයන් | දිනමිණ

අභාවයන්

ආචාර්ය රෝලන්ඩ් සිල්වා මැතිතුමා - නීලාගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද,​ නිර්මා,​ රවී,​ අමිත සහ ප්‍රභා යන අයගේ දයාබර පියාණන් වූද,​ ගෙහාන්,​ නයනී,​ නදිජා සහ සංජීවනී යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද,​ මායා,​ අරුන්,​ අමාලි,​ රුවන්,​ අර්ෂියා,​ ෂස්ති සහ මිලේනා යන අයගේ සෙනෙහෙවන්ත සීයාවූද,​ ආචාර්ය රෝලන්ඩ් සිල්වා මැතිතුමා 2020 ජනවාරි 01 වන දින අභාවප්‍රාප්ත විය. දේහය 2020 ජනවාරි මස 02 සහ 03 යන දිනවල බොරැල්ල ජයරත්න අවමංගල සේවයේ “The Respect” පරිශ්‍රයේ තැම්පත් කර තැබෙන අතර,​ 2020 ජනවාරි මස 02 වන දින පෙ.ව. 10.00 සිට රාත්‍රී 10.00 දක්වා 2020 ජනවාරි මස 03 වන දින පෙ.ව. 10.00 සිට මහජන ගෞරවය සඳහා විවෘත වනු ඇත. 2020 ජනවාරි මස 03 වන දින සවස 03.30ට අවමංගල පෙරහැර පිටත්වීමට නියමිත අතර,​ දේහය පිළිබඳ ආදාහන කටයුතු එදින සවස 04.00 ට බොරැල්ල කනත්තේ පිහිටි ආදාහනාගාරයේදී (දේවි බාලිකා විදුහල අසල) සිදු කිරීමට නියමිතය.000084

 

නව අදහස දක්වන්න