Home » ඒ.ටී. ආරියරත්නයන්ගේ දේහයට අගමැති අවසන් ගෞරව පුද කරයි

ඒ.ටී. ආරියරත්නයන්ගේ දේහයට අගමැති අවසන් ගෞරව පුද කරයි

by sachintha
April 18, 2024 1:03 am 0 comment

සර්වෝදය නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ දේහය ඊයේ (17) සවස මොරටුව සර්වෝදය මූලස්ථානයට රැගෙන එනු ලැබී‍ය. ඒ අවස්ථාවේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ආරියරත්න මැතිනිය වෙත සිය ශෝකය පළ කර සිටියේ මෙලෙසිනි. ආරියරත්න මහතාගේ පුත් වෛද්‍ය වින්යා ආරියරත්න, දියණිය ආචාර්ය චාරිකා මාරසිංහ ඇතුළු පවුලේ ඥාතීහුද මෙහි වෙති.

ඡායාරූප – සුදත් නිශාන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT