Home » සිරිමාවෝ බණ්ඩාරනායක 108 වැනි ජන්ම දින සමරුව මවගේ ඡායාරූප දැක හිටපු ජනපතිනිය සංවේදි වෙයි

සිරිමාවෝ බණ්ඩාරනායක 108 වැනි ජන්ම දින සමරුව මවගේ ඡායාරූප දැක හිටපු ජනපතිනිය සංවේදි වෙයි

by sachintha
April 18, 2024 1:01 am 0 comment

ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වු දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වන ජන්ම දින සැමරුම් උපහාර උත්සවය නිමිත්තෙන් උපහාර උත්සවයක් කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පැවැත්විණි.

ඇමැතිවරුන් වන නිමල් සිරිපාල, මහින්ද අමරවීර, විදුර වික්‍රමනායක,රාජ්‍ය ඇමැතිවරුන් වන ලසන්ත අලගියවන්න,දුමින්ද දිසානායක මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න, සුදත් මලවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT