Home » හෙට පැය 14 ක ජල කප්පාදුවක්

හෙට පැය 14 ක ජල කප්පාදුවක්

by yasara
April 26, 2024 3:20 pm 0 comment
water Cut

හෙට (27) ප්‍රදේශ කිහිපයකට පැය 14ක ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව හෙට සවස 5.00 සිට ඉරිදා (28) උදෑසන 7.00 දක්වා කොළඹ 5 සහ 6, දෙහිවල – ගල්කිස්ස සහ මොරටුව නගර සභා බල ප්‍රදේශවලට, ජයන්තිපුර සහ පැලවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල කප්පාදුව සිදු වෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT