අභාවයන් | දිනමිණ

අභාවයන්

ජේ. ජේ. සිරිනිමල් - පන්නල අනෝමා දසනායකගේ ස්වාමිපුරුෂයා වූද,​ අයෝමි කාංචනාගේ සහ අනුශ්ක දිල්හාන් යන අයගේ පියාණන් වූද,​ මහවැලි අධිකාරියේ මොරගහකන්ද ව්‍යාපාරයේ සේවයේ නිරතව සිටි ජේ. ජේ. සිරිනිමල් මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 31 සිකුරාදා මූකලාන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 071-9094410.
098664

ශ්‍රියානි සිල්වා - නැසීගිය ඇල්බට්,​ නැසීගිය විනීසියා යන අයගේ ආදරණීය දියණිය වූද,​ නැසීගිය පර්සි,​ නැසීගිය අසෝකා,​ නැසීගිය තිස්ස සහ නිහාල් යන අයගේ ආදරණීය නැගණිය වූද නැසීගිය නොයෙලින්,​ ගේල් සහ රත්නාවලී යන අයගේ ආදරණීය නෑනා වූද කටානේ පාරේ ගෙදර පදිංචිව සිටි ශ්‍රියානි සිල්වා අභාවප්‍රාප්ත වූවාය. අවසන් කටයුතු පිණිස දේහය සැප්තැම්බර් 1 වැනි සෙනසුරාදා සවස 3.30 ට කටානේ පාරේ ගෙදර නිවසින් හල්පෙ සුසාන භූමිය කරා පිටත්වනු ඇත.
098589

නව අදහස දක්වන්න