අභාවයන් | දිනමිණ

අභාවයන්

ප්ලැසිඩා විජේසිංහ මහත්මිය - දිවංගත නීතිඥ එඩ්වඩ් විජේසිංහ මහතාගේ ආදරණීය බිරිඳ වූ ද,​ සුනිල්,​ ධාරා,​ රෝෂිනී,​ රනෙල් සහ හිරන්තිගේ ආදරණීය මෑණියන්වූ ද,​ ක්ෂාමා,​ ලක්ෂමන් විජේතිලක,​ නිවාඩ් කබ්රාල්,​ නිර්මලා සහ අරුණ අබේගුණසේකර යන අයගේ නැන්දණිය වූද,​ අභාවප්‍රාප්ත එඩ්වඩ් අමරසේකර සහ මහාචාර්ය චන්ද්‍රා අමරසේකර යන අයගේ සොහොයුරිය වූද,​ ප්ලැසිඩා විජේසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. දේහය ගැටමාන්න වත්තෙහේන වලව්වේ තැන්පත් කර ඇත. ආදාහනය 2018 නොවැම්බර් මස 14 වන බදාදා දින සවස 3.30 ට සිදු කෙරේ.
130243

 

නව අදහස දක්වන්න