උණුසුම් පුවත් ශිෂ්‍ය විරෝධයට කදුළු ගෑස් ප්‍රහාර by yasara March 5, 2024 March 5, 2024 5:30 pm 0 comment 302 කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් අද (05) පස්වරුවේ පැවැති ශිෂ්‍ය සංගම් විරෝධතාවට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබේ. කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටදී මෙලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර ඇති බව වාර්තා වෙයි. මෙම විරෝධතාවය නිසා දැඩි වාහන තද බදයක් ද ඇති වී තිබෙයි . Share previous post වැටුප් වැඩි කිරීම ගැන මහබැංකු නිලධාරීන්ට පක්ෂ නායක රැස්වීමේදී දැඩි අප්‍රසාදය next post ලොව පුරා Facebook බිඳවැටෙයි You may also like ඩයනාගේ අහෝසි වූ මන්ත්‍රී අසුනට මුජිබර්ගේ නම ගැසට් කෙරේ May 9, 2024 T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න May 9, 2024 පියාගේ ප්‍රාණ ඇපයේ සිටි දරුවන් මුදා ගත් විරුවන්ට ඇගයීමක් May 9, 2024 යුක්රේන – රුසියා යුද්ධයට ගිය ලාංකිකයන් 06ක් මිය ගිහින් May 9, 2024 විදුලි සංදේශ නියාමන පනත් සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට May 9, 2024 කෝටි 04 ක රත්‍රං ජෙල් තොගයක් කටුනායක දී කොටුවෙයි May 9, 2024 සියලුම දන්සල් ලියාපදිංචි කරන්නැයි උපදෙස් May 9, 2024 නව ලිට්රෝ ගෑස් පිරවුම් සංකීර්ණය විවෘත කෙරේ May 9, 2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන මැතිවරණ කොමිසම දැනුම්දෙයි May 9, 2024 ඩයනාට රට යාම තහනම් May 9, 2024 ඩයනාගෙන් පුරප්පාඩු වූ අසුන ගැන මැතිවරණ කොමිසමට දන්වයි May 9, 2024 රාජ්‍ය සේවක නිවාඩු අනුමැතියට චක්‍රලේඛයක් නිකුත් වෙයි May 9, 2024 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.