Saturday, April 27, 2024
Home » HIV ආසාදිතයින් 14%කින් ඉහළට

HIV ආසාදිතයින් 14%කින් ඉහළට

by chanaka
March 29, 2024 10:06 am 0 comment

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මේ දක්වා එච් අයි වී ආසාදිතයින් 14%කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ශ්‍රී ්‍කා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය කියා සිටියේ ලිංගිකව සක්‍රීය වයසේ පසුවන අවුරුදු 20ත් 30ත් අතර වයස් කණ්ඩයේ පසුවන පිරිස් ඊට ගොදුරු වීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය මේ බව සඳහන් කළාය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT