Home » අනුර හොරේෂස්ගේ ‘මොනර කුටුම්බය’ ඔස්ට්‍රේලියාවේදී ජනගත කෙරේ

අනුර හොරේෂස්ගේ ‘මොනර කුටුම්බය’ ඔස්ට්‍රේලියාවේදී ජනගත කෙරේ

by sachintha
April 18, 2024 1:27 am 0 comment

අනුර හොරේෂස් මහතා සිටිනාමළුවේ සුගතසාර හිමිපාණන්ට සිය කෘතිය පිළිගැන්වූ අයුරු.

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු හා ප්‍රවීණ ලේඛකයකු වන අනුර හොරේෂස්ගේ නවතම නවකතාව ‘මොනර කුටුම්බය’ පසුගියදා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන්හි දී ක්වීන්ස්ලන්ත බෞද්ධ විහාරාධිපති පණ්ඩිත සිටිනාමළුවේ සුගතසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විණි.

ප්‍රවීණ ගත්කතුවර ආචාර්ය නිමල් සේදර, වෛද්‍ය අතුල සමරක්කොඩි, ලේඛක තිසර ශ්‍රීමාල්, වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය දුලිප් හේරත් මහත්වරුන් හා වෛද්‍ය කාංචනමාලා රණසිංහ මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT