Home » උයන්වත්තේ සිංහල අවුරුදු පෙරහර මෙවරත්

උයන්වත්තේ සිංහල අවුරුදු පෙරහර මෙවරත්

by sachintha
April 18, 2024 1:00 am 0 comment

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ උයන්වත්ත ගම්මානයේ ජනතාවද අනාදිමත් කාලයක සිට අවුරුදු දිනය දා නගරයත් ගමත් කේන්ද්‍ර කරගනිමින් පවත්වන ‘සිංහල අවුරුදු පෙරහර’ මෙවරද අප්‍රේල් 13 වැනිදා වීදි සංචාරය කළේය. සියලු සම්ප්‍රදායන්ට ආවේණික නැටුම්, ගැයුම් හා වැයුම් මෙන්ම අලි ඇතුන් පිරිවරා ගනිමින් මාතර වේරගම්පිට රජමහා විහාරයෙන් ආරම්භ කළ පෙරහර උයන්වත්ත ගම්මානයත්, නගරයත් කේන්ද්‍ර කරගනිමින් වීදි සංචාරය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT