Home » ඇන්ජලීන්ට උපහාර

ඇන්ජලීන්ට උපහාර

by sachintha
April 19, 2024 12:59 am 0 comment

ප්‍රවීණ ගායිකා ඇන්ජලීන් ගුණතිලක උපහාර පිණිස පැවැත්වෙන වෙළෙඳ සේවයේ ‘නොමියෙන මිනිසුන් ප්‍රසංගය’ 24දා සවස 2ට ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ. දිනේෂ් බෝගොඩ සංගීතය මෙහෙයවන මෙහි කථනය වසන්ත රෝහණය. උරේෂා රවිහාරි, වෝල්ටර් ප්‍රනාන්දු, දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් ගැයුමෙන් එක්වෙති.

ගුවන්විදුලියෙන් නොමියෙන මිනිසුන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT