Thursday, May 2, 2024
Home » දමිතා අබේරත්නට එරෙහිව තවත් පැමිණිල්ලක්

දමිතා අබේරත්නට එරෙහිව තවත් පැමිණිල්ලක්

by chanaka
April 19, 2024 1:12 pm 0 comment

මේ වන විට බන්ධනාගාර ගතව සිටින නිළි දමිතා අබේරත්න මහත්මියට සහ ඇයගේ සැමියාට එරෙහිව තවත් පැමිණිල්ලක් පෑලියගොඩ කොට්ඨාස අපරාධා විමර්ශන කාර්යංශයට ලැබී ඇති බවට තොරතුරු වාර්තා වේ.

වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ඔහුගෙන් රුපියල් ලක්ෂ 34ක මුදලක් මොවුන් ලබාගෙන ඇති අතර පසුව ඉන් රුපියල් ලක්ෂ 4ක් නැවත ලබා දී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධව විමර්ෂණයක් මේවන විට ආරම්භ කර ඇති අතර පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර දමිතා අබේරත්න මහත්මියට සහ ඇයගේ සැමියාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT