Home » කොළඹ කාක්කන්ගෙන් පරිස්සම් වන්න

කොළඹ කාක්කන්ගෙන් පරිස්සම් වන්න

by mahesh
April 25, 2024 1:00 am 0 comment

කොළඹ ජාතික රෝහල අසල ඇති කඩවල අලෙවියට ඇති ආහාර වර්ග සහ දෛනික අවශ්‍යතාවලට ඇති උපකරණ මිල නිසි පාලනයකින් තොරව පවතී. කඩහිමියෝ හිතුමතේ මිල ගණන් අය කරති. පිට පළාත්වලින් එන නගරය ගැන අවබෝධයක් නැති පිරිස මේ කඩ නිසා දැඩි අපහසුතාවයට පත් වෙති. ඒ නිසා මේ පිළිබඳව බලධාරින්ගේ අවධානය යොමුවිය යුතුය.

ප්‍රසන්න වෙල්ගම – ගම්පහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT