Sunday, May 5, 2024
Home » යාපනයේ දෙවියන්ගේ පොල් ගෙඩියක් රු.4000ට නඟී

යාපනයේ දෙවියන්ගේ පොල් ගෙඩියක් රු.4000ට නඟී

by sachintha
April 26, 2024 1:04 am 0 comment

යාපනයේ සංගානෙයි ප්‍රදේශයේ ඤාණවෛරවර් කෝවිලේ පැවැති වෙන්දේසියකදී පොල් ගෙඩියක් රුපියල් 4000 බැගින් වෙන්දේසි විය.

කෝවිල් උත්සවයේදී පොල්ගෙඩි 14ක් දෙවියන් වෙනුවෙන් කැප කොට පූජා කිරීමෙන් පසුව ඒවා බැතිමතුන් ඉදිරියේ වෙන්දේසි කළ අවස්ථාවේදී එතරම් ඉහළ මිලකට පොල් අලෙවි කෙරිණි.

පොල්ගෙඩි 13ක් මින් පෙරදා (23) අලෙවි වී ඇත්තේ එකක් රුපියල් 2000කට වඩා වැඩි මිලකටය.

යාපනයේ සංගානෙයි මාවඩි තරුණ සංගමය විසින් මෙවර කෝවිලේ උත්සවය සංවිධානය කොට තිබුණි.

උතුරු පළාත් විශේෂ

රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT