Sunday, May 5, 2024
Home » දේශප්‍රේමී ශිෂ්‍ය පෙරමුණේ ලේකම් සෝමසිරිගේ අවසන් කටයුතු අද

දේශප්‍රේමී ශිෂ්‍ය පෙරමුණේ ලේකම් සෝමසිරිගේ අවසන් කටයුතු අද

by sachintha
April 26, 2024 1:10 am 0 comment

ගණේමුල්ල, බොල්ලත අංක 255/A නිවෙසේ පදිංචිව සිටි සෝමසිරි කුමානායක මහතා (79) අභාවප්‍රාප්ත විය. දේශප්‍රේමී ශිෂ්‍ය පෙරමුණේ ලේකම් මෙන්ම 71 කැරැල්ලේ 9 වැනි විත්තිකරු ලෙස ද ප්‍රකට ඒ මහතා, විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති අතුල නිමලසිරි ජයසිංහ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කර තිබේ. දරුවන් දෙදෙනකුගේ පියාණන් වූ සෝමසිරි මහතාගේ දේහය ගම්පහ දයාරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙන අතර, අවසන් කටයුතු අද (26) පස්වරු 5.00ට කසගහවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT